Home
Local
Political
Sports
Entertainment
Weather
Blog
About Us
Contact Us
සිංහල
தமிழ்
English
කාර්යාල ප්‍රවාහන සේවා බස් රථයක් සහ ලොරි රථයක් එකිනෙක ගැටී අනතුරක් සිදුවී තිබෙනවා.ඒ රත්නපුර - හොරණ ප්‍රධාන මාර්ගයේ එපිටවල ප්‍රදේශයේදීයි. එම අනතුරින් පුද්ගලයන් 15දෙනෙක් තුවාල ලබා රෝහල්ගත කළ බව පොලීසිය සඳහන් කළා. (colombotimes.lk)