14 January 2026

logo

බොක්සිං ශූර රිකී හැටන් අවසන් ගමන් යයි



හිටපු ලෝක බොක්සිං ශූර රිකී හැටන් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මිය යන විට ඔහු 46 හැවිරිදි වියේ පසු වූ බවයි.

ග්‍රේටර් මැන්චෙස්ටර්වල පිහිටි නිවසේ මියගොස් සිටියදී ඔහුගේ දේහය සොයාගෙන තිබෙනවා.

ඔහුගේ බොක්සිං වෘත්තීය ජීවිතය තුළ, ඔහු ලෝක ශූරතා කිහිපයක් මෙන්ම එක්සත් රාජධානියේ ශූරතා ද හිමිකර ගත් අතර, 2015 දී වසරේ සටන්කරුවා ලෙස නම් කර තිබෙන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)