14 September 2025

logo

ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයට ප්‍රබල භූමිකම්පාවක්



ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ ගුවහාටි නගරය ආසන්නයේ අද (14) ප්‍රබල භූමිකම්පාවක් සිදුවී තිබෙනවා.

ඒ රිච්ටර් මාපක 5.8ක ප්‍රබලතත්වයෙන් යුතු භූමිකම්පාවක් බවයි වාර්තා වන්නේ.

මෙම භූමිකම්පාව කිලෝමීටර් 5ක් පමණ පොළොව අභ්‍යන්තරයේ සිදුවී ඇති අතර එය උතුරු බෙංගාලයට මෙන්ම අසල්වැසි භූතානයටද දැනී තිබෙනවා.

(colombotimes.lk)