12 June 2026

logo

අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය 22ක මිල පරාසයන් නිකුත් වෙයි



පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය 22ක ඇස්තමේන්තුගත මිල පරාසයන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

එම ඇස්තමේන්තුගත මිල පරාසයන් 2025 අප්‍රේල් 28 සිට 2025 මැයි 04 දක්වා අදාළ බවයි වාර්තා වන්නේ.

අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය 22හි මිල පරාසයන් පහතින්,



(colombotimes.lk)