02 July 2025

logo

අනුරාධපුර බන්ධනාගාර අධිකාරී රිමාන්ඩ්



අත්අඩංගුවට ගත් අනුරාධපුර බන්ධනාගාර අධිකාරි මොහාන් කරුණාරත්න රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. 

ඒ ලබන 11වනදා දක්වයි. 

වංචා දූෂණ රැසකට සම්බන්ධ වරදකරුවෙක්ව සිටි රැඳවියෙක් ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කළ බව කියන චෝදනාව යටතේ ඔහුව අත්අඩංගුවට ගනු ලැබුවා.
 
(colombotimes.lk)