02 July 2025

logo

මත්ද්‍රව්‍ය කිලෝ 110ක් වීරකැටියෙන් හමුවෙයි



තංගල්ල අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩාමක් විසින් සිදු කළ වැටලීමකදී හෙරොයින් බවට සැකකෙරෙන මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 110ක තොගයක් සොයාගෙන තිබෙනවා. 

ඒ වීරකැටිය, අතුබොදේ ප්‍රදේශයේ කුරුඳු ඉඩමක සඟවා තිබියදීයි. 

 
(colombotimes.lk)