02 July 2025

logo

වසර 35කට පසු විශේෂ දුම්රිය සේවාවක්



වසර 35කට පසු කන්කසන්තුරේ සිට කොළඹට භාණ්ඩ ප්‍රවාහන දුම්රිය සේවාවක් ආරම්භ කිරීමට කටයුතු කරන බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක ප්‍රකාශ කළා. 

ඔහු කියා සිටියේ මෙය තවදුරටත් දියුණු කළ යුතු සේවයක් බවයි. 
 
කොන්කේෂන් Industrial Zone ආරම්භ කිරීමට කර්මාන්ත අමාත්‍යාංශය තීන්දු කර ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා. 
 

(colombotimes.lk)