Ceypetco ඉන්ධන මිලට සමගාමීව Lanka IOC ඉන්ධන මිලද සංශෝධනය කර තිබෙනවා.
ඒ අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදියි.
ඒ අනුව IOC සමගම විසින් ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල සහ ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 10 බැගින් අඩු කර තිබෙනවා.
(colombotimes.lk)