colombotimes.lk
සිංහල | English

01 July 2024

ඉන්දියාවද? දකුණු අප්‍රිකාවද? මැණික දිනන්න, හරි උත්තරය කියන්න



මෙවර T20 ලෝක කුසලාන තරගාවලියේ ශූරයන් නිවැරදිව අනුමාන කරන ඔබට වටිනා ස්වභාවික මැණිකක් පිරිනැමීමට Colombo Times අපි ආරම්භ කළ තරගය අද රාත්‍රී 8ට අවසන් වීමට නියමිතයි.

2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර අද (29) ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 08.00ට පැවැත්වෙනවා.

ඒ අනුව ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව යන කණ්ඩායම් දෙක අතරින් මෙවර T20 ලෝක කුසලානය හිමි කරගන්නා ශූරයන් අනුමාන කර වටිනා මැණිකක් දිනා ගන්න ඔබට තවමත් අවස්ථාව තිබෙනවා.

දැන්ම පහත Link එකෙන් Colombo Times YouTube නාලිකාව Subscribe කර එහි Screenshot එකක් සමඟ මෙවර ලෝක ශූරයන් වන කණ්ඩායම ගැන ඔබේ අනුමානය අද රාත්‍රී 8ට පෙර 070 4444 948 අංකයට Whatsapp කරන්න.

නිවැරදි පිළිතුරු අතරින් අවසන් මහා දිනුම් ඇදීමෙන් තෝරාගන්නා වාසනාවන්තයන් හට වටිනා මැණික් පිරිනැමීම සිදුකෙරෙනවා.

'Colombo Times මැණික' සඳහා දිදුළන අනුග්‍රහය ලබා දෙන්නේ Rare Stones ආයතනයයි.

Colombo Times YouTube නාලිකාව Subscribe කිරීමට පිවිසෙන්න >>>https://www.youtube.com/@ColomboTimes_LK/videos
(colombotimes.lk)