colombotimes.lk
සිංහල | English

03 July 2024

ඩයනා යළිත් අමාරුවක වැටෙයි



හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශණ කොමිසම විමර්ශන ආරම්භ කර තිබෙනවා.

ඒ, ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු නොවන බව දැන දැනත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක සහ රාජ්‍ය අමාත්‍යවරියක වශයෙන් වසර 4කට ආසන්න කාලයක් රජයේ මුදල් හා දේපළ අවභාවිතා කිරීම හේතුවෙන්.

අල්ලස් පනතේ සඳහන් දූෂණය නැමති වරද කර ඇති බවට ලැබුණු පැමිණිල්ලකට අනුව අල්ලස් කොමිසම මෙම විමර්ශන ආරම්භ කර තිබෙනවා.

(colombotimes.lk)