colombotimes.lk
සිංහල | English

03 July 2024

බස් ගාස්තුවල නව මිල මෙන්න



අද (01) මධ්‍යම රාත්‍රියේ සිට 5.07%කින් බස් ගාස්තු පහළ දැමීමට ජාතික ගමනාගමන මණ්ඩලය තීරණය කර තිබෙනවා.

ඒ අනුව අවම බස් ගාස්තුව රුපියල් දෙකකින් පහළ යන අතර එහි නව මිල සටහන් වන්නේ රුපියල් 28ක් ලෙසයි.
(colombotimes.lk)