colombotimes.lk
සිංහල | English

03 July 2024

තනි අලියා රජ පුටුවේ වාඩි කරවන්න කටයුතු කළ යුතුයි - නවීන්



පක්ෂ පාට නොබලා තනි අලියා රජ පුටුවේ වාඩි කරවන්න සියලු දෙනා කටයුතු කළ යුතු බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක සහ සබරගමු පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක පවසනවා.

අද (01) නුවරඑළිය ප්‍රදේශයේ පැවති උත්සව අවස්ථාවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

පසුගිය මහ මැතිවරණයේදී එක්සත් ජාතික පාක්ෂිකයන් ඡන්දය ලබා නොදෙමින් ලොකු අසාධාරණයක් සිදු කළ බව වැඩිදුරටත් අදහස් දක්වමින් ආණ්ඩුකාරවරයා කියා සිටියා.

(colombotimes.lk)