colombotimes.lk
සිංහල | English

02 July 2024

ඉදිරි ජනාධිපතිවරණයේ ජය මාලිමාවට - ලාල්කාන්ත



ඉදිරි ජනාධිපතිවරණය ජාතික ජන බලවේගය ජයගැනීම තහවුරු බව කේ. ඩී. ලාල්කාන්ත පවසනවා.

ඔහු කියා සිටියේ ජනාධිපතිවරණය ජයගැනීමෙන් අනතුරුව පාර්ලිමේන්තුව විසුරුවා පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වන බවයි.

(colombotimes.lk)