colombotimes.lk
සිංහල | English

03 July 2024

Colombo Times මැණික් දිනූ වාසනාවන්තයෝ මෙන්න



සයිබර් අවකාශයේ එදා මෙදා තුර දැවැන්තම විප්ලවය සනිටුහන් කළ 'Colombo Times මැණික' තරගයේ ජයග්‍රාහී වාසනාවන්තයන් මේ වනවිට තෝරා අවසන්.

2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය ඉන්දියාව දිනා ගන්නා බවට අනාවැකි පල කළ Colombo Times පාඨකයන් මෙම තරගයේ අවසන් වටයට සුදුසුකම් ලබා ගත්තා.

එහිදී කුසපත් ඇදීමකින් මැණික් පිරිනමන වාසනාවන්තයින් තෝරාගැනීම අද පස්වරුවේ Colombo Times ආයතන පරිශ්‍රයේදී සිදුකෙරුණා.

එම දිනුම් ඇදීමෙන් 'Colombo Times මැණික' දිනූ වාසනාවන්තයන් මෙන්න.

නිමේෂ් තාරුක 
මැල්සිරිපුර
 
සහන් කණිෂ්ක 
මතුගම

 
චානක්‍යා රණසිංහ
පැපිලියාන

 
රන්සරණි විහංජනා
නිට්ටඹුව

'Colombo Times මැණික' දිනූ ඔබට අපගේ උණුසුම් සුබ පැතුම්!

ඔබට හිමි මැණික පිරිනැමීම නුදුරු දිනකදී Colombo Times ආයතන පරිශ්‍රයේදී සිදුකෙරෙනු ඇතියි.

එමෙන්ම Colombo Times Subscribe කර අනුමාන පිළිතුරු ලබා දී  'Colombo Times මැණික' තරගයට සහභාගී වූ ඔබටද Colombo Times අපගේ ස්තූතිය මෙලෙස පිරිනමනවා.

මෙම 'Colombo Times මැණික' සඳහා දිදුළන අනුග්‍රහය ලබා දෙන්නේ Rare Stones ආයතනයයි.

මෙතනින්  නොනැවතී තවත් පුදුම කිරීම් ගණනාවක් සමඟ ඉදිරියේදීත් ඔබව දිනවන්න Colombo Times අපි සූදානම්.
(colombotimes.lk)