colombotimes.lk
සිංහල | English

03 July 2024

හිරුණිකාගෙන් අභියාචනයක්



තමන්ට නියම වී තිබෙන වසර තුනක සිරදඬුවමින් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර විසින් අභියාචනයක් ඉදිරිපත් කර තිබෙනවා.

මෙම පෙත්සම අභියාචනාධිකරණය වෙත යොමු කිරීම සඳහා කොළඹ මහාධිකරණයට භාරදී ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව අදාළ ඉල්ලීම ලබන 4 වනදා කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා ඉදිරියේ සළකා බැලීමට නියමිතයි.
(colombotimes.lk)