colombotimes.lk
සිංහල | English

03 July 2024

කොටස් වෙළඳපොළ පාසලටත්



කොටස් වෙළඳපොළ ආයෝජනය 6 ශ්‍රේණියේ සිට පාසල් විෂය නිර්දේශයට ඇතුළත් කිරීමට කටයුතු සිදු කෙරෙමින් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ පවසනවා.

ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව, මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 19 වනදා පාර්ලිමේන්තුවේදී රැස් වුණා.

(colombotimes.lk)