colombotimes.lk
සිංහල | English

02 July 2024

රනිල් ගෙනාවේ ප්‍රශ්න ටික විසඳ ගන්න - තිස්සකුට්ටිආරච්චි



එළඹෙන ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් වෙනම අපේක්ෂකයකු අනිවාර්යයෙන්ම ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක තිස්සකුට්ටිආරච්චි පවසනවා.

රනිල් වික්‍රමසිංහ බලයට ගෙනාවේ ඒ මොහොතේ තිබුණු ප්‍රශ්න ටික විසඳීමට බවයි ඔහු ප්‍රකාශ කළේ.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අගලවත්ත ආසන සම්මේලනයේදී ඔහු මෙම අදහස් පළ කළා.

(colombotimes.lk)