ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මීට සුළු මොහොතකට පෙර අනුරාධපුරය නගරය වෙත පැමිණ තිබෙනවා.
ඒ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳපුදා ගැනීම වෙනුවෙන්.
එහිදී ඉන්දීය අගමැතිවරයා අටමස්තානාධිපති ශ්‍යාමෝපාලි මහ නිකායේ මල්වතු පාර්ශ්වයේ නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමිපාණන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබාගත් බවයි වාර්තා වන්නේ.
මෙම අවස්ථාව සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක ද සහභාගී වී තිබෙනවා.
(colombotimes.lk)