19 April 2025


ඊශ්‍රායල අගමැතිට ජාත්‍යන්තර අපරාධ අධිකරණයෙන් වරෙන්තු නිකුත් කරයි



ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු අත්අඩංගුවට ගන්නා ලෙස ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු නිකුත් කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඔහුට මෙලෙස වරෙන්තු නිකුත් කර ඇත්තේ ගාසා තීරයේ පලස්තීනුවන්ට එල්ල කරන ප්‍රහාර මුල්කර ගනිමින් බවයි.

එමෙන්ම ඊශ්‍රායල හිටපු ආරක්ෂක අමාත්‍ය යෝව් ගැලන්ටද යුද අපරාධ සම්බන්ධයෙන් වරෙන්තු නිකුත් කර තිබෙනවා.

(colombotimes.lk)