colombotimes.lk
සිංහල | English

04 May 2024

ඉරාන ජනපති දිවයිනෙන් පිටව යයි



ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසි මහතා සිය නිල සංචාරය නිම කරමින් ඊයේ (25) රාත්‍රියේ දිවයිනෙන් පිටව ගොස් තිබෙනවා.

ඒ ඔහු පැමිණි ඒ Islamic Republic of Iran විශේෂ ගුවන් යානයෙන්.
(colombotimes.lk)