18 June 2025


කෙහෙළිය අල්ලස් කොමිසමට



හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අද (18) උදෑසන අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසම වෙත පැමිණ තිබෙනවා.

ඒ ප්‍රකාශයක් ලබාදීම සඳහායි.

(colombotimes.lk)