11 June 2026

logo

කුවේට් ගුවන් කලාපය තාවකාලිකව වසා දමයි



ඉරානය එල්ල කළ ප්‍රහාර හේතුවෙන් කුවේටය තම ගුවන් කලාපය තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මේ හේතුවෙන් කුවේටය වෙත පැමිණීමට තිබූ ගුවන්යානා වෙනත් ගුවන්තොටුපොළවල් වෙත හරවා යැවූ බවයි. 

මේ අතර අද (11) කුවේට් සහ බහරේනයේ ඇමරිකානු ගුවන් කඳවුරු ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් දියත් කළ බව ඉරානයේ විප්ලවවාදී ආරක්ෂකයන් පවසනවා.


(colombotimes.lk)