ඉරානයේ නොමඟ යවන සුළු සහ ආක්‍රමණශීලී ක්‍රියාමාර්ග හේතුවෙන් ඇමරිකාවෙන් යළි ප්‍රහාර මාලාවක් දියත් කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඊට ප්‍රතිචාර ලෙස ඉරානය හෝමූස් සමුද්‍ර සන්ධිය සම්පූර්ණයෙන්ම වසා දමා තිබෙන බවයි.
නමුත් වාණිජ යාත්‍රා උපායමාර්ගික ජල මාර්ගය හරහා ගමන් කිරීම අඛණ්ඩව සිදු කරන බව ඇමරිකානු මධ්‍යම අණදෙන නිලධාරියා ප්‍රකාශ කර තිබෙනවා.
(colombotimes.lk)
