06 May 2025


පළාත් පාලන ඡන්ද විමසීමේ නවතම තත්ත්වය



පළාත් පාලන මැතිවරණයේ ඡන්ද විමසීම මේ වන විට ආරම්භ වී තිබෙනවා.

ඒ අනුව ජනතාව මේ වන විට සිය ඡන්දය භාවිතා කිරීම සඳහා ඡන්ද මධ්‍යස්ථාන වෙත පැමිණෙමින් ඇති බවයි වාර්තා වෙන්නේ.

පළාත් පාලන මැතිවරණයේදී නිදහස් මනසකින් යුතුව පැමිණ ඡන්දය භාවිතා කිරීමට කටයුතු කරන ලෙස මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ප්‍රදේශ කිහිපයක ඡන්ද මධ්‍යස්ථානවල ජනතාව ඡන්දය භාවිතා කිරීමට පැමිණි ආකාරය පහතින්,




(colombotimes.lk)