පළාත් පාලන මැතිවරණ ඡන්ද විමසීමේ කටයුතු අද (06) උදෑසන 7.00ට ආරම්භ වුණා.
ඒ අනුව උදෑසන 10.00 වන විට මාතර 20% සහ කොළඹ 28%ක් ඡන්දය භාවිතා කර තිබෙන බවයි වාර්තා වන්නේ.
දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් සඳහන් කළේ මන්නාරම 23%ක් , දිගාමඩුල්ල 24%ක් සහ පුත්තල 20%ක් ඡන්දය භාවිතා කර තිබෙන බවයි.
මේ අතර උදෑසන 10.00 වන විට කළුතර 20%ක් සහ බදුල්ල 21%ක් ඡන්දය භාවිතා කර තිබෙනවා.
(colombotimes.lk)