දිවයින පුරා මේ වන විට පළාත් පාලන ඡන්ද විමසීම ඡන්ද මධ්‍යස්ථාන 13,759කදී පැවැත්වෙනවා.
ඒ අනුව අද (06) දහවල් 12.00ට අවසන් වූ පැය 05ක කාලය තුළ දිස්ත්‍රික්ක කිහිපයක ඡන්දය භාවිතා කළ ප්‍රතිශතයන් දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීවරුන් විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.
අදාළ ප්‍රතිශතයන් පහතින්,
මාතර - 42%
මන්නාරම - 40%
ත්‍රිකුණාමලය - 36%
බදුල්ල - 36%
ගාල්ල - 35%
යාපනය 35%
පොළොන්නරුව - 34%
කෑගල්ල - 33%
මහනුවර 33%
අම්පාර - 31%
රත්නපුර - 30%
පුත්තලම - 30%
අනුරාධපුර 30%
කොළඹ - 28%
(colombotimes.lk)