කොල්පුපිටියේ සිදුවූ රථවාහන අනතුරක් සම්බන්ධයෙන් වූ නඩුවෙන් හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ නිදහස් කිරීමට නියම කර තිබෙනවා.
ඒකොටුව මහේස්ත්‍රාත් නිලුපුලි ලංකාපුර විසින්.
එහිදී විත්තිකරුවන්ට රුපියල් මිලියන 01 ක වන්දියක් ගෙවීමට දෙපාර්ශ්වයම එකඟ වී ඇති බව අධිකරණයට දන්වා ඇති බවයි වාර්තා වන්නේ.
2024 දෙසැම්බර් මාසයේදී මත්පැන් පානය කර රිය අනතුරක් සිදු කිරීම සම්බන්ධයෙන් ලොහාන් රත්වත්තේ කොල්ලුපිටියේදී අත්අඩංගුවට ගනු ලැබුවා.
(colombotimes.lk)