04 July 2025

logo

මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර්ට ඇප



අද පෙරවරුවේ අත්අඩංගුවට ගනු ලැබූ දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතා ඇප මත මුදා හැර තිබෙනවා. 

කිලිනොච්චි අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි මෙලෙස ඔහු නිදහස් කර ඇත්තේ.
(colombotimes.lk)