colombotimes.lk
සිංහල | English

05 May 2024

මේජර් අජිත් ප්‍රසන්නට සිර දඬුවම්



අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරද පිළිගත් විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්නට අද (08) අභියාචනාධිකරණය විසින් මාස 6ක බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම කර තිබෙනවා.

ඔහු ප්‍රවෘත්ති සාකච්ඡාවක් තුළින් කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතාට දැඩි ලෙස විවේචන එල්ල කරමින් අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවට චෝදනා ලැබ සිටියා.
(colombotimes.lk)