ජාතීන් අතර අසමගිය ඇතිකරනු ලබන්නේ දේශපාලනඥයින් බව මල්වතු පාර්ශවයේ මහ නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් පවසනවා.
උන්වහස්සේ පෙන්වා දෙන්නේ, සහජීවනයෙන් ජීවත් වූ ජනතාව අතර ජාති, ආගම් ගැටුම් ඇති කිරීමට මූලිකත්වය ගනු ලැබුවේ බලලෝභී දේශපාලඥයින් බවයි.