දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ (TPA) නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් ඉන්දියාව සමඟ අත්සන් කරන ලද ගිවිසුම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස රජයෙන් ඉල්ලා තිබෙනවා.
ඒ අද (08) පාර්ලිමේන්තුවේදීයි.
එහිදී මන්ත්‍රීවරයාට ප්‍රතිචාර දක්වමින් විදේශ අමාත්‍ය විජිත හේරත් සඳහන් කළේ අදාළ අමාත්‍යාංශ සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව අවබෝධතා ගිවිසුම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ප්‍රතිචාරයක් නිකුත් කරන බවයි.
(colombotimes.lk)