සුදු කැකුළු සහ නාඩු සහල් පාලන මිල යටතේ අද (31) සිට වෙළෙඳපොළට නිකුත් කරන බව මරදගහමුල සහල් මෝල් හිමියන් පවසනවා. එහි සභාපති බී. කේ රංජිත් සඳහන් කළේ දිස්ත්රික්ක 03ක වී තොග මේ වන විට මරදගහමුලට ලැබෙමින් පවතින බවයි.(colombotimes.lk)