ඇමරිකාවෙන් පිටුවහල් කරන ලද සංක්‍රණිකයන් 30,000ක් රඳවා තබා ගත හැකි වන පරිදි රැඳවුම් මධ්‍යස්ථානයක් ස්ථාපනය කරන ලෙස ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නියෝග කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම මධ්‍යස්ථානය කියුබාවේ ග්වාන්තනාමෝ බොක්ක ආශ්‍රිව ඇති ඇමරිකානු නාවික හමුදා කඳවුර තුළ ස්ථාපිත කරන ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් උපදෙස් ලබාදී ඇති බවයි.
ඇමරිකානු ජනතාවට තර්ජනය කරන දරුණුතම සාපරාධී නීතිවිරෝධී සංක්‍රමණිකයන් නැවත පැමිණීම අවශ්‍ය නොවන බවත් ඔවුන් රඳවා තැබීම සිදුකරන බවත් ජනපති ට්‍රම්ප් විධායක නියෝගයට අත්සත් කරමින් පවසා තිබෙනවා.
(colombotimes.lk)