පාර්ලිමේන්තුව පෙබරවාරි 05වනදා සිට 07වනදා දක්වා රැස්වීමට තීරණය කර තිබෙනවා.
කථානායකවරයාගේ ප්රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
මෙම පාර්ලිමේන්තු සතියේදී පෞද්ගලික මන්ත්රී යෝජනා කිහිපයක් විවාදයට ගැනීමට නියමිතව තිබෙනවා.
(colombotimes.lk)