ගාසා තීරයේ ඇති වූ යුද්ධයේදී තුවාල ලැබූ ළමයින් 2500ක් ඉවත් කරන ලෙසට එරට බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
ඒ එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් විසින්.
ඉදිරි සති කිහිපය තුළ ළමයින් බොහෝ පිරිසකට ප්රතිකාර නොමැති වීමේ අවධානමක් මතුවීමට හැකියාවක් පවතින බැවින් එම ඉල්ලීම කර තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)