ජනාධිපති අනුර කුමාර දිසානායක අද (31) කන්කසන්තුරේ ප්‍රදේශයේ පිහිටි අභාවප්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජාගේ නිවසට ගොස් තිබෙනවා.
ඒ අභාවප්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම වෙනුවෙන්.
ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක ඇතුළු නිලධාරීන් කිහිපදෙනෙක් මෙම අවස්ථාවට එක්ව සිටි බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)