20 February 2026

logo

අර්චුනා දේශපාලනයෙන් සමුගන්න සැරසෙයි?



අනුරාධපුර ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා වන අයුරින් හැසිරීම සම්බන්ධයෙන් ඊයේ (29) පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් අත්අඩංගුවට ගනු ලැබුවා.

ඒ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින්.

ඔහුව අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැරීමට නියෝග කර තිබෙනවා.

අනතුරුව ඔහු මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ තමන් දේශපාලනයේ වැඩි කාලයක් රැඳී සිටීමට බලාපොරොත්තු නොවන බවයි.

(colombotimes.lk)