20 February 2026

logo

ජනපති අද යාපනයට



ජනාධිපති අනුර කුමාර දිසානායක අද (31) යාපනය දිස්ත්‍රික්කයේ සංචාරයක නිරතවීමට නියමිතව තිබෙනවා.

එහිදී ඔහු වැල්වැටිතුරෙයි සහ චාවකච්චේරි ප්‍රදේශවල සාකච්ඡා කිහිපයකට සහභාගීවීමට නියමිත බවයි වාර්තා වන්නේ.

එමෙන්ම ඔහු අද යාපනය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමකට සහභාගී වීමට නියමිතව තිබෙනවා.

(colombotimes.lk)