31 January 2025


ශ්‍රී ලාංකිකයන් 3065ක් පිටුවහල් කිරීමට ඇමරිකාව සැරසෙයි



නව ඇමරිකානු පරිපාලනය විසින් පිටුවහල් කිරීමට නියමිත නීතිවිරෝධී ලෙස රැඳී සිටින විදේශිකයන් අතර ශ්‍රී ලාංකිකයන් පිරිසක් ද සිටින බව එරට සංක්‍රමණික සහ රේගු බලාධිකාරිය පවසනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ලොව පුරා රටවල් රැසකින් පැමිණ ඇමරිකාවේ නීතිවිරෝධී ලෙස රැඳී සිටින පුද්ගලයන් 1,445,549කගේ ලැයිස්තුවක් සකස් කර ඇති බවයි.

එම පිරිස අතර ශ්‍රී ලාංකිකයන් 3065 දෙනෙක්ද සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

(colombotimes.lk)