19 April 2025


මර්වින් සිල්වාට ලැබුණු අලුත්ම නියෝගය



කිරිබත්ගොඩ ප්‍රදේශයේ රජයට අයත් ඉඩමක් ව්‍යාජ ඔස්පු සකස් කර විකිණීමේ සිද්ධියකට අදාළව හිටපු අමාත්‍ය මර්වින් සිල්වා අප්‍රේල් 21වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබෙනවා.

ඒ එම නඩුව අද (09) මහර මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදීයි.

එහිදී අදාළ සිද්ධියට චෝදනා එල්ලවී ඇති තවත් තිදෙනෙක්ද අප්‍රෙල් 21වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබෙනවා.

(colombotimes.lk)