මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය ලබන 05වනදා සහ 06වනදා වසා තැබෙන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ මැයි 06වනදා පැවැත්වීමට නියමිත පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව පහසුකම් සැලසීම වෙනුවෙන්.
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව කොළඹ 05, ඇල්විටිගල මාවත, මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය ඡන්ද මධ්‍යස්ථාන ලෙස ගැසට් මඟින් ප්‍රකාශයට පත් කර ඇති බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)