10 May 2025


මියන්මාරය යළිත් සෙලවෙයි



මියන්මාරයේ රික්ටර් මාපක 5.6ක භූ කම්පනයක් සිදු වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම භූ කම්පනය බිම් මට්ටමෙන් කිලෝමීටර 20ක් පමණ ගැඹුරට ඇති වී ඇති බවයි.

කෙසේවෙතත් භූ කම්පනයෙන් කිසිදු දේපළ හානියක් මෙතෙක් වාර්තා වී නොමැති බව විදෙස් මාධ්‍යවල සඳහන්.   

(colombotimes.lk)