බස්නාහිර, සබරගමුව, දකුණ, ඌව, වයඹ සහ මධ්‍යම පළාතේ ඇතැම් ස්ථානවලට අද (17) රාත්‍රී කාලයේදී ප්‍රබල අකුණු සමඟ තද වැසි ඇතිවීමේ අවදානමක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.
එමෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටද රාත්‍රී කාලයේ මිලිමීටර 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.
(colombotimes.lk)