01 July 2025

logo

SL Vs NZ - 2nd ODI | තරගය පන්දුවාර 47කට සීමා වෙයි



වර්ෂාව හේතුවෙන් තාවකාලිකව නතර කර තිබූ නවසීලන්ත - ශ්‍රී ල‍ංකාව දෙවන එක්දින තරගය මේ වන විට යළි ආරම්භ කර තිබෙනවා.

කෙසේ වෙතත් මෙම එක්දින තරගය පන්දුවාර 47කට සීමා කර ඇති බවයි වාර්තා වන්නේ.

තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා.

ඒ අනුව මේ වන විට නවසීලන්තය තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටිනවා.

පන්දුවාර 20 අවසානයේ කඩුලු 3කට ඔවුන් ලබාගෙන සිටි ලකුණු සංඛ්‍යාව 81ක්.



(colombotimes.lk)