09 May 2025


Colombo Strikers හි පුහුණුකරුවන් නම් කරයි



එළඹෙන ජූලි මාසය අවසානයේ ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙන ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය නියෝජනය කරන Colombo Strikers කණ්ඩායමේ පුහුණුකරුවන් නම් කර තිබෙනවා. 

ඒ අනුව ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරනු ලබන්නේ ඕස්ට්‍රේලියා පුහුණුකරු Simon Helmot විසින්. 
 
මේ අතර සහය පුහුණුකරු ලෙස ජෙරම් ජයරත්න සහ චමින්ද වාස් කටයුතු කරන බව සඳහන්.
(colombotimes.lk)