colombotimes.lk
සිංහල | English

04 May 2024

ජාතික පාසල් ගුරු පුරප්පාඩු සම්මුඛ පරීක්ෂණ ඉදිරියේදී



ජාතික පාසල් හී පවතින ගුරු පුරප්පාඩු පිරවීම සඳහා සම්මුඛ පරීක්ෂණ මේ මස 29 වනදා සිට මැයි මස 9 වනදා දක්වා බත්තරමුල්ල ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශයේදී පැවැත්වෙනවා.

අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ ජාතික පාසල් වල ගුරු පුරප්පාඩු සඳහා බඳවා ගැනීමට පසුගිය මාර්තු 2 වනදා පැවති තරග විභාගයේ ප්‍රතිඵල මේ වන විට අධ්‍යාපන අමාත්‍යාංශය වෙබ් අඩවියේ පළ කර ඇති බවයි.   
(colombotimes.lk)