මැතිවරණ සම්බන්ධ පැමිණිලි ජනතාවට සෘජුවම මැතිවරණ කොමිෂන් සභාව වෙත දැනුම්දීමට හැකි වන පරිදි නව ජංගම දුරකථන යෙදවුමක් හඳුන්වාදීම අද (22) සිදු කර තිබෙනවා.
ඒ මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයකදීයි.
එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ විධිමත් සහ නව තාක්ෂණික ක්‍රමෝපායන් ඔස්සේ මැතිවරණ පැමිණිලි ඉදිරිපත් කිරීමට අදාළව EC EDR නම් ජංගම දුරකථන යෙදවුම හඳුන්වා දුන් බවයි.
(colombotimes.lk)