27 January 2025


රාජ්‍ය ආයතන සඳහා වාහන මිලදී ගැනීම ගැන චක්‍රලේඛයක්



රාජ්‍ය ආයතන සඳහා වාහන මිලදී ගැනීම සම්බන්ධයෙන් පනවා ඇති සීමාවන් 2024 වසරේ ද ක්‍රියාත්මක වන බව මුදල් අමාත්‍යාංශය පවසනවා. 

ඒ අනුව ජාතික අයවැය චක්‍රලේඛය අංක. 03/2021 ලබන වසරේ දිගටම ක්‍රියාත්මක බවයි එම අමාත්‍යංශය පැවසුවේ. 
 
භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන මහතා විසින් මේ සම්බන්ධයෙන් නව චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.
(colombotimes.lk)