යුක්රේනය විසින් ඩ්‍රෝන යානා 121ක් පමණ යොදා ගනිමින් රුසියානු තෙල් පිරිපහදුවකට ප්‍රහාරයක් එල්ලකර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ එය රියාසාන් සහ මොස්කව් නගරය ඇතුළු කලාප 13ක් ඉලක්ක කර දියත් කර ඇති බවයි.
කෙසේ වෙතත් රුසියාව පවසන්නේ එම ඩ්‍රෝන යානා වෙඩිතබා බිම හෙලූ බවයි.
(colombotimes.lk)