05 May 2025


මර්වින්ට ලැබුණු අලුත්ම තීන්දුව



බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇතුළු තිදෙනෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඒ කිරිබත්ගොඩ ප්‍රදේශයේ ඉඩම් වංචා කිරීමේ සිද්ධියට අදාළවයි.

මහර මහෙස්ත්‍රාත් අධිකරණයේදී එම නඩුව කැඳවූ අවස්ථාවේදී දැනට අධිකරණය මගහරිමින් සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර සහ මිල්රෝයි පෙරේරා අත්අඩංගුවට ගැනීමටද වරෙන්තු නිකුත් කර තිබෙනවා.


(colombotimes.lk)